WA1

windows 8 වලට ස්ටාට් මෙනුවක් දාගනිමු......

අද මම ගෙනාවෙ වින්ඩෝස් 8 පාවිච්චි කරන අයට පොඩි වැඩක්.අපි දන්නවා වින්ඩෝස් 8 වලට ස්ටාට් මෙනුවක් නෑනේ.ඉතින් ඒ නිසා වින්ඩෝස් 8 පාවිච්චි කරන අයට ටිකක් කරදරයි.ඔන්න ඒ අයට මම ස්ටාට් මෙනු කිහිපයක් අරගෙන ආවා.මේවා ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටොල් කරපු ගමන් වින්ඩෝස් 8වලට ස්ටාට් මෙනු එකක් එනවා.එහෙනම් පහළින් කැමති එකක් දාගන්න.
1.Start Menu Reviver
Download
2.Power 8
Download

3.Classic Shell
Download
4.StartW8
Download
5.Pokki Windows 8 Start Menu
Download
එහෙනං අපි ගියා..................

No comments:

Powered by Blogger.