WA1

screen record කරන්න මරු භාණ්ඩයක්.........


හුගක් අය කැමතියි තමාගෙ පරිගණකයේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න.මම අද ගෙනාවෙ ඔයාගෙ පරිගණකයේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගන්න පුලුවන් බොහොම අපූරු මෘදුකාංගයක්.ඒ වගේම ඔයා ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන කොට මයික්‍රොෆෝනය මගින් ඔයා කතා කරන දේත් මෙකෙන් රෙකෝඩ් කරන්න පුලුවන්.වීඩියෝ පරිගණක පාඩම් මාලා ඉදිරිපත් කරන අයට විශේෂයෙන්ම මේ මෘදුකාංගය වැදගත් වෙනවා.එහෙනං ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න.
ඩවුන්ලෝඩ් කරගන්න.
ආ...........මට කියන්න අමතක වුණා.මේ මෘදුකාංගය වැඩ කරන්න Microsoft .NET Framework තියෙන්න ඕනි.Microsoft .NET Framework මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
එහෙනම් අපි ගියා.......
ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.