Wednesday, May 7 2025

WA1

ත්‍රි භාෂා ඩික්ෂනරිය දැන් ඔයාලගෙ කොම්පියුටර් එකටත්.

හොදයි ඔයාල දන්නවා ලංකාවෙ වැඩි දෙනා භාවිතා කරන්නෙ මධුර ඩික්ෂනරිය.ඒත් ඒකෙ බොහෝ අඩුපාඩු තියනවානේ.අන්න ඒ ප්‍රශ්නය මගහරවා ගන්න මම අද ගේනාවා අලුත්ම ඩික්ෂනරි සොෆ්ට්වෙයා එකක්.මේකෙ තියෙන විශේෂත්වය තමා මේක සිංහල,දෙමළ,ඉංග්‍රීසි භාෂා 3නම තියන සොෆ්ට්වෙයා එකක්.ඒ කියන්නේ ත්‍රිභාෂා ඩික්ෂනරි සොෆ්ට්වෙයා එකක්.ඉතින් වැඩි කතා නැතුව පහළින් ඩවුන්ලෝඩ් කරගෙන හොද නරක කියන්න කමෙන්ට් එකකුත් දාලා යන්න.
ඩවුන්ලෝඩ් කරන්න.
එහෙනං මම ගියා.තවත් ලිපියකින් යළිත් හමුවෙමු.
ඔබ සැමට සුබම සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.