WA1

tsu social network






හොදයි මේ දවස් ටිකේ අලුත් සෝෂල් නෙට්වර්ක් එකක් ඇවිල්ලා ලංකාවෙත් හුගක් ප්‍රසිද්ධ වුණානෙ.මේ සෝෂල් නෙට්වර්ක් එකේ නම තමා tsu.මේ සයිට් එක ප්‍රසිද්ධ වුණේ මේකෙ ආදායමෙන් 10%ක් අයිතිකාරයො අරගෙන ඉතිරි 90%ම සාමාජිකයන් අතරේ බෙදනව කියලනේ.අපි ෆේස්බුක් වගේ ඒවල ඉන්නකොට මුකුත් ලැබෙන්නෑ.ඒත් ෆේස්බුක් එකේ අයිතිකාර මාක් ෂූකර්බර්ග්ල කෝටි ප්‍රකෝටිපතියො වෙලා.ඒ හින්දා තමා මේ අලුත් tsu සෝෂල් නෙට්වර්ක් එක ගොඩාක් ප්‍රසිද්ධ වුණේ.ඒ වුණාට මේකෙ රෙජිස්ටර් වෙන්නත් ඒ තරම් ලේසි නෑ.මේකෙ රෙජිස්ටර් වෙන්න මේකෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගෙන් ආරාධනාවක් වගේ දෙයක් ලැබෙන්න ඕනි.ඔන්න ඉතින් මම ඔයාලට ආරාධනය කරනවා මේකට රෙජිස්ටර් වෙන ලෙස.
tsu එකේ රෙජිස්ටර් වෙන්න.
හරී.එහෙනං අපි ගියා.තවත් ලිපියකින් යළිත් හමුවෙමු.
ඔබට සුබ දවසක් වේවා!!!

No comments:

Powered by Blogger.