WA1

ෆයිල් පොඩි කරන්න සුපිරි සොෆ්ට්වෙයා එකක්............


අපි සාමාන්‍යෙයන් ලොකු ඉඩක් යන ෆයිල් කම්ප්‍රෙස් කරලා ඒ කියන්නේ ෆයිල් සයිස් එක අඩුකරලා දත්ත හකුලුවලා තියාගන්නවනේ.බොහෝ විට මේවාට අපි භාවිත කරන්නෙ winrar,7zip වගේ සොෆ්ට්වෙයා තමා.ඒ වුනාට ඒවල ගොඩක් අඩුපාඩු තියනවනේ.අනිත් එක තමා හොදට ෆයිල් කම්ප්‍රෙස් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා හරි අඩුයි.අඩු ධාරිතාවක් සහිත හාඩ් ඩිස්ක්(උදා-60GB)වගේ ඒවල දත්ත හුගක් ගබඩා කරන්න ඒ දත්ත කම්ප්‍රෙස් කරන්න ඕනි.ඒ වගේ පරිගණක පාවිච්චි කරන අයට හරියට මේ කම්ප්‍රෙස් සොෆ්ට්වෙයා ඕනි වෙනවා.අන්න ඒ ගැටලුව නැති කරන්න මම සුපිරි සොෆ්ට්වෙයා එකක් අරගෙන ආවා.ඔන්න ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
ඩවුන්ලෝඩ් කරගන්න.

No comments:

Powered by Blogger.