ආයුබෝවන්...compuet-lokaya.blogspot.com වෙත පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.පරිගණක පිලිබද උනන්දුව ඇති ඔබ සැමට මෙම බ්ලොග් අඩවිය මද හෝ පිටිවහලක් වේවා යැයි පතමු.

කෝච්චි ගේම් එකක්.


ඔන්න අදත් අපේ ගේම් ගහන යාලුවන්ට සුපිරි ඒත් ටිකක් පරණ ගේම් එකක් ගෙනාවා.පරණ වුණාට මොකද?ගේම් නං ගේම් නේ.එහෙම නේද?අද ගෙනාවෙ සුපිරි කෝච්චි ගේම් එකක්.සාමාන්‍ය කෝචිචියක කටයුතු කරන ආකාරය තමා මේ ගේම් එකේ විස්තර කරලා තියෙන්නේ.මම වැඩි හදුන්වා දීම් කරන්න යන්නෙ නෑ.ඔයාල දාගෙනම බලලා අදහසක් එහෙම දෙන්නකෝ.(මෙය ඩවුන්ලෝඩ් කරගන්න ඕනි ටොරන්ට් වලින්.ටොරන්ට් ගැන දන්නෙ නැත්තං මෙතන ක්ලික් කරන්න.)
කෝච්චි ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න.

No comments:

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();
Powered by Blogger.