WA1

windows 8.1 mb 10 කින්............


මෙම ලිපිය නැවත UPDATE කරන තුරු DOWNLOAD කිරීමෙන් වළකින්න.


ඔන්න යාලුවනේ අද නං සුපිරිම සුපිරි වැඩක් තමා ගෙනාවේ.වින්ඩෝස් 8.1 10MB කින් ඔන්න මම ඔයාලට ගෙනාවා.මම මුලින්ම හිතුවෙ වින්ඩෝස් 8 දෙන්න.ඒ වුණාට වින්ඩෝස් 8 ටිකක් විතර අවුල් හින්ද වින්ඩෝස් 8.1 ගෙනාවා.මේ වින්ඩෝස් 8.1 සාමාන්‍යෙයන් 3GB වගේ සයිස් එකක ෆයිල් එකක්.අපි ඒක හයිකම්ප්‍රෙස් කරල ඔන්න එම්බී 10කට ඔයාලට ගෙනාවා.ඉතින් මොකද බලාගෙන ඉන්නේ?ඉක්මනට දාගන්න.
ඩවුන්ලෝඩ් කරන්න.
හරී....එහෙනං අපි ගෙදර........ආයෙත් මේ වගේ ලිපියකින් හම්බ වෙමු.ආ........මේ.....යාලුවන්ටත් බලන්න ෂෙයා පාරකුත් දාන්න හොදේ.........
එහෙනං ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා!!!

2 comments:

  1. බොරු දන්නා එපා

    ReplyDelete
  2. ආහ් සොරි සහෝ........දාන්න දෙයක් නැති නිසයි හොද එකක් බලල දැම්මෙ.මං මේක අප්ඩේට් කරනකන් ඩවුන්ලෝඩ් කරන්න එපා හොදේ.

    ReplyDelete

Powered by Blogger.